In this introduction session you will be introduced to our online tutor. You will be given an overview of how our spoken English lessons work and the skills and knowledge you will learn. You will get an insight into how the structure of the course has been designed to help you learn essential conversational language so that you can confidently speak with your friends, family and even strangers in English. The session will also allow you to ask any questions or queries which can be resolved immediately by our team. To come along to our free introduction session, please fill out the form listed below and press the ‘Join Now’ button!

  • The session will go for 1 hour
  • The introduction session will be held over Zoom
  • You will receive your Zoom invite within 7 days of the session being held
  • It is a completely FREE session
  • Feel free to share the link with your friends and family

You can select one of the following dates to join a free introduction session:

  • Saturday the 6th of February, 2021 @ 12:30pm to 1:30pm (SLST)

 

මෙම හඳුන්වාදීමේ සැසිවාරයේදී ඔබට ඔබගේ ඉංග්‍රීසි ගුරුවරයා මුණගැසීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම සැසිවාරයේදී අපගේ කතාකරන ඉංග්‍රීසි පාඩම් මාලාවේ ව්‍යුහයද එහි එන මාතෘකා සහ විෂය මාලාව ගැනද ඔබට ලැබෙනා ඉංග්‍රීසි දැනුම පිළිබඳවද මනා අවභෝදයක් ලබා ගැනීමට හැකිවෙනු ඇත. එදිනෙදා කටයුතු වලදී, සාමාන්‍ය ව්‍යවහාරයේදී සහ සමාජගත වීමේදී භාවිතයට ගතහැකි කතාකරන ඉංග්‍රීසි පාඩම් මාලාවක් ඔබ වෙනුවෙන් සකස් කර ඇති අතර ඒවා සාධාරණ මිලකට අධ්‍යයනය කිරීමට ඔබට අවස්ථාව ලබාදීම අපගේ මුලික අරමුණ වේ. ඔබට මේ පිලිබඳ ගැටළු ඇත්නම් හෝ වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්, නොමිලයේ පවත්වනු ලබන සැසිවාරයේදී ඔබගේ ගුරුවරයා ගෙන් ඒ පිලිබඳ විමසීමට අවස්තාව ලැබෙනු ඇත.

අපගේ නොමිලයේ පවත්වනු ලබන සැසිවාරයකට සහභාගී වීමට ඔබට අවශ්‍ය නම් පහත සඳහන් අයදුම්පත පුරවා එවන්න.

  • ඔබට වඩාත් පහසු සැසිවාරයක් තොරාගතහැකි වෙන ලෙස අප සැසිවාර 3ක් සැලසුම් කර ඇත.
  • ඉන් එක් සැසි වාරයක් සඳහා පමණක් ඔබට සහභාගී වීමට ඉඩ ප්‍රස්තාව ලබාදෙනු ඇත.
  • මෙම නොමිලේ පවත්වනු ලබන සැසිවාරය zoom මගින් පවත්වනු ලැබේ.
  • අවශ්‍ය නම් මෙම පිටුවේ විස්තර ඔබගේ මිතුරන් සහ පවුලේ අය සමග බෙදා ගැනීමටද මතක තබා ගන්න.

Please submit your information for a Free Introductory Lesson